නීති විරෝධී මත්පැන් පානය කල පස් දෙනෙකු මියයයි (VIDEO)

Share

නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. තවත් දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News