ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ සිදු කළ ගිනි තැබීමකින් මව පියා සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තුන් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. පියා විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා. පවුල් ආරවුලක් දුරදිග යාම මීට හේතුව බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



