සේවක අර්ථසාධක අරමුදලේ පනත සංශෝධනයට සාකච්ඡා – ලොකුතැන ඉල්ලන විපක්ෂය (VIDEO)

Share

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද ආරම්භ කෙරුණා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙනුයි. දිත්වා සුළි කුණාටුව පිළිබඳ පත්කළ විශේෂ කාරක සභාවේ සභාපතීත්වය තමන්ට ලබාදෙන ලෙසටයි විපක්ෂය මෙහිදී ඉල්ලා සිටියේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News