පොදු සංවාදයක් තුළ වඩාත් ක්‍රමවත්ව කටයුතු කළා නම් මොඩියුලය තුළ අඩුපාඩු සිදුවන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය ප්‍රකාශ කළේ ගැටලුව මතුවූ පාඩම ඉවත් කිරීමට ජාතිකව අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමි වූ බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



