ශ්‍රී ලංකා පාකිස්තාන T20 තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි. ඒ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාංගණයේදී. මෙහි නිල විකාශන අයිතිය දරන්නේ සියත ටීවී අප නාලිකාවයි. අද රාත්‍රී 7 සිට ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



