බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා ඉදිරි පැය12ක කාලය තුළ වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක පමණ වැසී ඇති විය හැකියි. පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



