වෙන්නප්පුවේදී නීති විරෝධී විෂ මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුද ලබන 19 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



