නායයෑම් අවදානම දිගටම (VIDEO)

Share

දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද පස්වරුවේ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මෙරට වෙරළ තිරයට ඇතුළු වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News