අද ආරම්භ වූ විවාහ – 2026 (VIDEO)

Share

දුරුතු මහේ මහා මංගල්‍යය විවාහ – 2026 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වුණා. ප්‍රදර්ශනය ලබන 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහි මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News