පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළට ආසන්න වෙයි (VIDEO)

Share

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද දහවල් වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් උතුරු පළාතේ සමහර ප්‍ර දේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News