දුර්වල වෙන අඩු පීඩනය – ධීවර අනතුරු ඇඟවීම් ඉවතට (VIDEO)

Share

මන්නාරම්බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මෙරටට වන බලපෑම අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News