තුනකට මරු කැඳවූ රිය අනතුර (VIDEO)

Share

මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තුන්දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ල බා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News