ආපදාවෙන් විපතට පත් ව්‍යාපාරිකයන් සඳහා යෝජිත ණය යෝජනා ක්‍රමය (VIDEO)

Share

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා යෝජිත ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News