පාසල් දරුවන් අතර දෙවන මට්ටමේ දියවැඩියා තත්ත්වය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය මණිල්ක සුමනතිලක පවසනවා. දුරකථන වලට ඇබ්බැහි වීම උසට සරිලන බර නැති වීම වැනි හේතු නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more