වැසි අඩුවන ලකුණු (VIDEO)

Share

දින පහකට පසුව සෝමාවතී සුංගාවිල මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකට වැසී ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News