තෛපොංගල් ජාතික වැඩසටහන අද අගමැතිනි ප්‍රධානත්වයෙන් (VIDEO)

Share

තෛයිපොංගල් දින ජාතික වැඩසටහන අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර තෛයිපොංගල් දින සැමරුම් වැඩසටහනක් අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News