මෙරට 80% මරණ සිදුවෙන්නේ බෝ නොවන රෝග නිසා (VIDEO)

Share

මෙරට මරණ වලින් 80%ක් බෝ නොවන රෝග නිසා සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ගර්භණී සමය තුළ කාන්තාවන් 13.9% ක් දියවැඩියා රෝගී තත්වයෙන් පෙලෙන බවයි වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මණිල්ක සුමනතිලක ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News