දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ස්වභාවික වනාන්තර 34%ක් හානියට පත්ව ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. මේ පිළිබඳ සොයා බැලීමට පරිසර අමාත්‍යාංශයේ පත්කළ කමිටුවේ මූලික වාර්තාවට අනුව මේ බව අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



