අඩු කළ කිරිපිටි මිල – කිරි තේ කෝප්පයක් 10කින් පහළට (VIDEO)

Share

ආනයනික කිරිපිටි මිල ගණන් අද සිට අඩුකර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි කිරිපිටි ආනයනකරුවන් මෙම තීරණය ගෙන තිබුණේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් අඩු කර ඇති අතර ග්‍රෑම් 400 අඩු කර ඇත්තේ රුපියල් පනහකිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News