ජින්තුපිටියේ වෙඩි තැබීමක් (VIDEO)

Share

ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News