සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ හලාවතට පැමිණියා. අනතුරුව හලාවත ශ්‍රී විජයාරාම විහාරයේදී මහා සංඝරත්නය බැහැදුටු අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



