2024 වර්ෂය තුළ ජනාධිපති අරමුදලෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. රුපියල් කෝටි 944 කට වැඩි මුදලක් අනුමැතියකින් තොරව ආයෝජනය කර ඇති බවයි විගණනයේ දැක්වෙන්නේ. එමෙන්ම මන්ත්‍රීවරුන් 56 දෙනෙකුට කිසිඳු සලකා බැලීමකින් තොරව රුපියල් කෝටි 13කට වැඩි මුදලක් ලබා දී ඇති බවද එහි සඳහන්. ඒ 2005 සිට 2024 දක්වා කාලය තුළයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



