සර්වඥ ධාතූ වන්දනාව හුණුපිටිය ගංගාරාමයේදී (VIDEO)

Share

ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට ලබන 04 වනදා සිට මෙරට බැතිමතුන්ට අවස්ථාව හිමිවනවා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News