කොළොන්නාව ග්‍රීඩ් උප පොළේ සිට කොල්ලුපිටිය දක්වා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණ හිට ඇති බව වාර්තාවේ.
ඒ රැහැන් මාර්ගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.
මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරේ.
Share

Read more