අලුත් වෙන්න 1ට එන පුංචි පැටවු (VIDEO)

Share

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 2026 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදු කෙරුණා. එහි ජාතික උත්සවය පැවැත්වුණේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News