ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි. ලෝක කුසලානයට පෙර පැවැත්වෙන අවසන් පන්දු වාර විස්ස තරගාවලිය මෙය බැවින් මුළු මහත් ලෝකයම අවධානය ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය වෙත යොමුවී තිබෙනවා. මෙම තරගාවලියේ දේශීය නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



