ශ්රී ලංකා එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද රාත්රී 7 ට ආරම්භ වීමට නියමිතයි. ලෝක කුසලානයට ඉතිරි වී ඇත්තේ තවත් දින හතක කාලයක් පමණක් බැවින් මෙම තරගාවලිය දෙසට මුළු මහත් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම සමස්ත තරගාවලියේ දේශීය නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියලු ටීවී අප නාලිකාවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



