උපවාසයේ නිරත පිරිස හමුවූ ජනපති (VIDEO)

Share

උපවාසයේ නිරත පාසල් සංවර්ධන නිලධාරින් අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. මෙම සාකච්ඡාවෙන් සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මාරාන්තික උපවාසය අඛණ්ඩව සිදුකරන බවයි පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News