අභිමානවත් ලෙස 78 වන නිදහස් දිනය අද කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. අතිශය චාම් සහ අවම වියදමකින් මෙවර උත්සවය සංවිධාන කර තිබීම විශේෂත්වයක්. අධ්‍යාපනයේ විශාලතම පරිවර්තන යුගය ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජාතිය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



