දෙවන හදවත් සැත්කම ද සාර්ථකයි September 27, 2017 මහනුවර මහ රෝහලේ දී සිදු කළ දෙවන හදවත් සැත්කම ද සාර්ථකව සිදු කිරීමට එහි විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම සමත්ව තිබේ. සචිනි සෙව්වන්දි නැමැති තරුණියකට මෙම සැත්කම සිදු කොට ඇත.