සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේදී අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.