ඇමෙරිකා‌වේ සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් ජීවිතක්ෂයට

Share

ඇමෙරිකා‌වේ සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය සියදිවි හානිකරගෙන ඇති බවයි වි‌දෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පනස් පස්හැවිරිදි වියේ පසුවූ කේට්, අමෙරිකා විලාසිතා ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුකළ තැනැත්තියකි.

කේට් ස්පාඩ්ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

Read more

Local News