සුරේෂ් සලේ CID අත්අඩංගුවට (VIDEO)

Share

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශනයකට අදාළවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News