යුද ගැටුම් වලට මැදිව සිටින ලාංකිකයන්ව රැකගත යුතුයි (VIDEO)

Share

ආගම දහම ආරක්ෂා කරමින් සංස්කෘතිය රැකබලා ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News