විපක්ෂයට රතු එළි අරන් එන ෆොන්සේකා (VIDEO)

Share

තමන් ආරම්භ කරන නව දේශපාලන පක්ෂය සුන්බුන් විපක්ෂයට එරෙහිව ක්‍රියාකිරීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News