අමෙරිකා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මියගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. ඒ අතර දරුවන් 180කට වැඩි පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අල් කමේනිගේ පුත්‍රයා පත්කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



