ඉරාන නැවක් ගාල්ලේදී අනතුරට (VIDEO)

Share

ගාල්ල වරායට මුහුදු සැතපුම් 40 ක් පමණ තුළින් යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවක් අනතුරකට පත්ව තිබෙනවා. එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීම සඳහා ක්ෂණික මෙහෙයුමක් දියත් කළ බවයි අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ. නෞකාවේ 180 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් 30 දෙනෙකු මේ වනවිට මුදාගැනීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News