වී මිල පාර්ලිමේන්තුවට – සුදුසුකම් නැතිව තනතුරු ගන්න දේශපාලඥයන් (VIDEO)

Share

මහ කන්නයේ වී මිලදී ගැනීම රජය සාර්ථකව සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා මුද්‍ර මුද්‍රණාලාධිපති කෙනෙකු පත් කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News