මැද පෙරදිග යුධ ගැටුම් ආරම්භ වී අදට දින හයක් ගතවනවා. යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ලොවපුරා ගුවන් ගමන් 23 000කට වැඩි ප්රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩොනල්ඩ් ට්රම්ප්ගේ හමුදා ක්රියාමාර්ග සීමා කිරීමේ අපේක්ෂාවෙන් ඇමෙරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යුද බලය පනත පරාජයට පත්ව තිබෙනවා. පනතට විපක්ෂව ඡන්ද 53. පනතට විපක්ෂව ඡන්ද 53ක් ලැබී තිබූ අතර පක්ෂව හිමි වුණේ ඡන්ද 47ක් පමණයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



