ශෝකය පළ කරන්න ගිය විජිත , සජිත් සහ රනිල් (VIDEO)

Share

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් ශෝකය පළකර තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද තනාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News