කාර්මික දෝෂයකට ලක්වූ ඉරානයේ අයිරිෂ් බුෂර් නෞකාව ශ්‍රී ලංකා රජය සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. එහි සිටි 204 දෙනකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ. ඒ මානුෂීය පහසුකම් ලබා දීම සඳහායි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



