මෙරට භූමිය, මුහුදු කලාපය සහ ගුවන් කලාපය කිසිවෙකුටත් ක්‍රීඩා කිරීමට භාවිත කරන්නට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කවර බලපෑම් එල්ල වුවත් තීන්දු තීරණ් ගැනීමේදී මව්බිම සහ ජනතාව ප්‍රමුඛ වන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එමෙන්ම ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මෙන්ම මානුෂීය රාජ්‍යයක් බවද ඊයේ විශේෂ ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



