යටත් වුණේ නැතිනම් මරණය නියත බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. උත්තරීතර නායකයා ලෙස කමේනිගේ පුත්‍රයා පිළිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර අමෙරිකා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මියගිය සංඛ්‍යාව 1200 ඉක්මවා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



