ලං.වි.ම ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි (VIDEO)

Share

ලංකාව විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය ලබන 09 වනදා සිට බලාත්මක වනු ඇති.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News