මහජන ආරක්ෂක පනත් යටතේ ජනපති සිදුකළ ප්‍රකාශනය ඇතුළු යෝජනා සම්මතය විවාදයට (VIDEO)

Share

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ඇතුළු යෝජනා සම්මතය පිළිබඳව විවාදය මේ වනවිට පැවැත්වෙනවා. ඒ අනුව විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ ලබන සතිය තීරණාත්මක වන බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News