මැද පෙරදිග යුද්ධය ජාත්‍යන්තර සාමයට තර්ජනයක් – සජිත් කියයි (VIDEO)

Share

මැද පෙරදිග යුද්ධය සමස්ත ලෝකයටම තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ ඉන්දියාවේ ඒඑන්අයි ප්‍රවෘත්තිය ඒජන්සිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News