ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමූ බවයි එම සමාගම ප්‍රකාශ කළේ. මේ අතර ලාෆ් ගෑස් සමාගම සිය මිල සංශෝධනය කිරීම පිළිබඳ තීරණය දහවල් 12න් පසු ගන්නා බව එම සමාගම පැවසුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



