බලශක්ති අවශ්‍යතාවයේ වගකීම භාරගත් ජනපති (VIDEO)

Share

මාස දෙකක් සඳහා අඛණ්ඩව බලශක්ති අවශ්‍යතාව සැපයීමේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගන්නා බව ජනාධිපති අනුරු කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News