විදුලි සේවකයන් ආරම්භ කළ වර්ජනයත් සමග විදුලි බිඳවැටීම් 13 000ක් පමණ වාර්තා වී තිබෙනවා. විදුලි සේවකයන්ගේ ඉල්ලීම් 64න් 62ක් සඳහා අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එහි නීත්‍යානුකූල භාවයක් නැති බවයි වෘත්තිය සංගම් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



