ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100යේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර යුද්ධය නවත්වන්න ඉරාන ජනාධිපති අමෙරිකාවට කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් ට්රම්ප් පවසන්නේ ඉරානයට එරෙහි ප්රහාර තවදුරටත් ක්රියාත්මක බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



